මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැහැ

මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැහැ - අගමැති

by Staff writer 18-04-2020 | 3:47 PM

COLOMBO (News 1st) - මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බවත්, දිනයක් නියම නොකොට මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.