ජන ජීවිතය යථාවත් කිරීම:පිළිපැදිය යුතු උපදෙස්

ජන ජීවිතය යථාවත් කිරීමේ දී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ නියම කෙරේ

by Staff writer 18-04-2020 | 9:34 PM
 

COLOMBO (News 1st) -  Covid-19 වෛරසය ව්‍යාප්තිය අතර සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේදී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍ර ලේඛයක් මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තුමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා/ ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරීවරුන් වෙත අද (18) යොමු කරනු ලැබීණි.

සම්පූර්ණ චක්‍ර ලේඛය මෙසේය.