English
தமிழ்
කර්තෘ Staff writer
18 Apr, 2020 | 10:17 am
ලබන සඳුදා( 20 වැනි දා) සිට අදියර කිහිපයක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ලංගම බස් රථ 5000 ක් සහ දුම්රිය 400 ක් යෙදවීමට නියමිතය.
ආරක්ෂක හා සෞඛ්‍ය අංශ ලබාදෙන මාර්ගෝපදේශ යටතේ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්නා ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පැවති සාකච්ඡාවකදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
ඒ අනුව කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහා මුඛ ආවරණ සැපයීමටත්, බස් හා දුම්රිය විෂබීජ හරණය කිරීමටත් නියමිතය.
මීට අමතරව කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට දුරබැහැර සිට එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී පවතින දුෂ්කරතා අවම කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේ ය.
08 Jul, 2020 | 06:20 PM
25 May, 2020 | 10:53 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS