18-04-2020 | 12:45 PM
COLOMBO (News 1st) - රට තුළ ප්‍රමාණවත් ආහාර තොග පවතින බව ආහාර දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස් ජනරාල් ජේ. ක්රිෂ්ණමුර්ති මහත්මිය සඳහන් කළේ, සහල්, පරිප්පු, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.
ඒ අනුව ලංකා සතොස, සමුපකාර අලෙවි සැල් මාර්ග...