කොරෝනා ආසාදිතයින් ගණන 244ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 244ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 17-04-2020 | 10:40 PM

UPDATE 10.40PM -තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් ගණන 244 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.   COLOMBO (News 1st) 7.20PM : මෙරටින් වාතා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 242ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, අද තවත් කොරෝනා ආසාදිතයින්  සිසිව්නෙකු හඳුනා ‌ගත් බවයි. මේ වනවිට සුවය ලබා ඇති කොරෝනා ආසාදිතයින් ගණන 70ක් වන අතර මේ දක්වා රෝගීන් 7 දෙනෙකු මියගොස් තිබේ.