17-04-2020 | 5:40 PM
COLOMBO (News 1st) : දශක ගණනාවක් තිස්සේ වනඅලි නිසා බැට කන ජනතාවගේ ගැටලු කොරෝනා ව්‍යාප්තිය හමුවේ බලධාරීන්ට අමතකව ගොසින් ය.
කුලියක් හෝ කර ගැනීමට නිවසින් එළියට යා නොහැකි තතත්වය යටතේ රජයෙන් ලැබෙන රුපියල් 5000 දීමනාවෙන් මිල දී ගත් හාල් ගෝනිය වනඅලින් කා දැමූ පුවතක් මහියංගනය දඹාන, ගුරුකුඹුර ගම්මානයෙන් ව...