සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 65ක් දක්වා ඉහළට

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 65ක් දක්වා ඉහළට

by Staff writer 16-04-2020 | 12:02 PM

COLOMBO ( News 1st ) –  ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොරෝනා වෛරසය අසාදිතව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් තිබේ.