by Staff writer 16-04-2020 | 12:28 PM
COLOMBO (News 1st): අද සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ.
ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සඳහන් කළේ, මධ්‍යම රාත්‍රී 12 ත් අලුයම 1 ත් කාලයේදී එය දිස්වන බව ය.