by Staff writer 16-04-2020 | 4:53 PM
COLOMBO (News 1st) : බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 11 දෙනෙකු නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් පිටත්කර යැවීමට පෙර PCR පරීක්ෂණ සිදුකළ බවයි.
නාවික හමුදාවට අයත් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 31 කි.
නිරෝධායනය අවසන් කළ සමස්ත පුද්ගලයින් 68 දෙනෙකු මේ වන විට ඉන් පිටත්වගොස් ඇතැයි නාවික හමුදාව සඳහන් කළේ ය.