තවත් ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබයි

තවත් ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබයි

by Staff writer 16-04-2020 | 6:10 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 68 ක් දක්වා ඉහළ යනු ඇති.