තද සුළඟින් පුත්තලමේ නිවාස 635කට හානි

තද සුළඟින් පුත්තලමේ නිවාස 635කට හානි

by Staff writer 16-04-2020 | 1:07 PM
COLOMBO (News 1st) :  පුත්තලම දිස්ත්‍රික්කයේ හමා ගිය තද සුළඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක නිවාස 635 කට හානි වී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. පුත්තලම දිස්ත්‍රික්කය හරහා ඊයේ පස්වරුවේ එම සුළඟ හමා ගියේය.