ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය Lockdown කෙරේ

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය Lockdown කෙරේ

by Staff writer 16-04-2020 | 7:48 AM

COLOMBO (News 1st): කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග එම තීරණය ගත් බවයි.