තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගනී

UPTADE : කොරෝනා ආසාදිතයින් ගණන 237ක් දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 15-04-2020 | 9:40 PM

COLOMBO (News 1st) 9.40PM : මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 237ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ නව අසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනීමත් සමගයි.

.............................................................................................................................

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 235ක් දක්වා ඉහළ ගොස් තිබේ.