by Staff writer 15-04-2020 | 8:20 PM
COLOMBO (News 1st): අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසීය පවසයි.
මාධ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
https://www.facebook.com/NewsfirstSL/videos/1325510727839280/