15-04-2020 | 6:34 PM
COLOMBO (News 1st) : අසරණව කුසගින්නේ සිටින පුද්ගලයෙකුට ආහාර මල්ලක් ලබා දී එය තම ප්‍රසිද්ධිය වෙනුවෙන් භාවිත කළ යුතු යැයි යමෙකුට සිතන්නේ, නම් එය කිසිසේත් ම මනුෂ්‍යත්වයට ගැළපෙන්නක් නොවේ.
නමුත් අපට එවන් ක්‍රියා මෙම සමාජයේ කොතෙකුත් දැක ගැනීමට හැකියි.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ මනුෂ්‍යත්වයට නොගැළප...