COVID-19 ආසාදිතයින් ගණන 218ක් දක්වා ඉහළට

COVID-19 ආසාදිතයින් ගණන 218ක් දක්වා ඉහළට

by Staff writer 14-04-2020 | 8:24 AM

COLOMBO ( News 1st ) –  COVID-19 ආසාදිත බවට තහවුරු කරගත් තවත් රෝගියෙකු අද හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරටින් වාර්තාවූ COVID-19 ආසාදිතයින්ගේ සම්පූර්ණ ගණන ඒ අනුව, 218ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට ආසාදිතයන් 56 දෙනෙකු, සුවය ලබා නිවෙස් බලා ගොස් ඇත. කොරෝනා ආසාදිතව මේ වනවිට ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 154 කි.