සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 61ක්

සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 61ක්

by Staff writer 14-04-2020 | 6:37 PM
COLOMBO (News 1st) : ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව කොරෝනා වෛරසය අසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ යනු ඇති.