කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 219ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 219ක් දක්වා ඉහළට

by Staff writer 14-04-2020 | 5:05 PM
COLOMBO (News 1st) : මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරා පැවසුවේ, ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ යන බවයි.