වසන්ත සමරසිංහගෙන් හෙළිදරව්වක්

වසන්ත සමරසිංහගෙන් හෙළිදරව්වක්

by Staff writer 13-04-2020 | 10:34 PM

COLOMBO ( News 1st ) -  ශ්‍රී ලංකන් ගුවන් යානා 02ක් මගින් අද චීන ජාතිකයින් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් යළිත් චීනයේ ෂැංහයි බලා පිටත් කර ඇතැයි දුෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

ගුවන් ගමන් පිළිබඳ දත්ත සටහන්වලට අනුව යූ.එල්. 504 ගුවන් යානය මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ. එම මගීන් චීනයේ ෂැංහයි බලා පිටත්ව ඇත්තේ යූ.එල් 866 දරණ ගුවන් යානයෙන් ය. මෙම යානයේ දෙදෙනෙකු පමණක් දිවයිනට පැමිණ ඇති බව ද කටුනායක ගුවන්තොටුපොළ තහවුරු කළේ ය.