අද විශේෂ මෙහෙයුමක්...

පොලිස් ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගන්න අද විශේෂ මෙහෙයුම්

by Staff writer 13-04-2020 | 4:50 PM

COLOMBO (News 1st) : පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද විශේෂ මෙහෙයුම් දියත් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව අද පස්වරු 6 සිට හෙට පස්වරු 6 දක්වා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.