ජා-ඇල තවත් පුද්ගලයින් 32 ක් නිරෝධායනයට

ජා-ඇල තවත් පුද්ගලයින් 32 ක් නිරෝධායනයට

by Staff writer 13-04-2020 | 2:24 PM
COLOMBO (News 1st) : ජා-ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 32 දෙනෙකු නාවික හමුදාව විසින් නාච්චිකුඩා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. එලෙස නිරෝධායනයට යොමු කෙරුණේ එම ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයෙකු ඇසුරු කළ පුද්ගලයින් පිරිසකි. මීට පෙර ද අවස්ථා කිහිපයකදී ජා-ඇල ප්‍රදේශයේ පුද්ගලයින් රැසක් නිරෝධානය මධ්‍යස්ථානවලට යොමු කෙරිණ.