13-04-2020 | 4:55 PM
COLOMBO (News 1st) :කොළඹ නාගරික රථ වාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
ඒ, මරදාන ඩාලි පාරේදී ඇඳිරි නීති බලපත්ර නොමැතිව මාර්ගයේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙකුට, පොලීසීය අපකීර්තියට පත්වන ආකාරයේ දඬුවමක් ලබාදීම සම්බන්ධයෙන් ය.
අත් දෙක මාරුක...