සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 56 දක්වා ඉහළට

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 56 දක්වා ඉහළට

by Staff writer 12-04-2020 | 8:00 PM

Update 8.00PM - තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

COLOMBO (News 1st ) 12.55PM – තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 55 දක්වා ඉහළ ගොස් තිබේ.