මැයි 18 සිට විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් විවෘතයි

මැයි 18 සිට විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් විවෘතයි

by Sagarika Chathumali 12-04-2020 | 3:21 PM
COLOMBO (News 1st) : විශ්වවිද්‍යාල කටයුතු අදියර තුනක් යටතේ, ආරම්භ කිරිමට දින නියම කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, මැයි 4 වැනිදා සිට අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා විශ්වවිද්‍යාල විවෘත කරන බවයි. තවද විශ්වවිද්‍යාලවල අවසන් වසර සිසුන් සඳහා මැයි 11 වැනිදා සිට අධ්‍යයන කටයුතු ආරම්භ වන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය. මැයි 18 වනදා සියලු වසරවල  සිසුන් සඳහා විශ්වවිද්‍යාල  විවෘත  කෙරෙනු ඇති.