by Staff writer 12-04-2020 | 7:08 PM
COLOMBO (News 1st) : ගම්බිම් බලා යෑමට නොහැකිව බස්නාහිර පළාත තුළ දුෂ්කරතාවන්ට මුහුණපා සිටින සෙසු පළාත්වල ජනතාව වෙනුවෙන් පළාත් ආණ්ඩුකාරතුමා සහන සේවාවක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව එලෙස දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට 011- 2092720 අංකය අමතා සහන ලබා ගත හැකිවනු ඇති.