කොරෝනා ආසාදිතයින් ගණන 199 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 199 දක්වා ඉහළට

by Staff writer 12-04-2020 | 7:04 AM

COLOMBO ( News 1st ) - තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගොස් තිබේ.