12-04-2020 | 3:21 PM
COLOMBO (News 1st) : විශ්වවිද්‍යාල කටයුතු අදියර තුනක් යටතේ, ආරම්භ කිරිමට දින නියම කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, මැයි 4 වැනිදා සිට අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා විශ්වවිද්‍යාල විවෘත...