අද රාත්‍රියේ නෙළුම් කුළුණ රක්ත වර්ණයෙන්

COVID-19: අත්‍යවශ්‍ය සේවාවන්ට ගෞරව කිරීමක් ලෙස නෙළුම් කුළුණ රතු පැහැයෙන් ආලෝකමත් වෙයි

by Staff writer 11-04-2020 | 1:04 PM

COLOMBO ( News 1st ) - අද රාත්‍රී 7 ට නෙළුම් කුළුණ රතු පැහැයෙන් ආලෝකමත් කිරීමට තීරණය කර ඇත.

ඒ , කො⁣රෝනා වෛරසයට එරෙහිව සටන් කරන වෛද්‍ය කාර්යමණ්ඩල හා අත්‍යවශ්‍ය සේවාවන්ට ගෞරව කිරීමක් හා සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කිරීමට ය.