තවත් කොරෝනා ආසාදිතයෙක් හඳුනා ගනී

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 198ක් දක්වා ඉහළට

by Staff writer 11-04-2020 | 5:34 PM
COLOMBO (News 1st) : මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 198ක් දක්වා ඉහළ යනු ඇති.