තවත් කොරෝනා ආසාදිතයින් 07ක් හඳුනා ගනී

කොරෝනා ආසාදිතයින් ගණන 197ක් දක්වා ඉහළට

by Staff writer 11-04-2020 | 7:26 AM

COLOMBO ( News 1st ) -  ජා-ඇල, සුදුවැල්ලෙන් කොරෝනා ආසාදිතයන් 6ක් ඇතුළු කොරෝනා ආසාදිතයින් 07ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 197ක් දක්වා ඉහළට ගොස් ඇත.