ලෝකයේ කොරෝනා මරණ ගණන ලක්ෂය ඉක්මවයි

ලෝකයේ කොරෝනා මරණ ගණන ලක්ෂය ඉක්මවයි

by Staff writer 10-04-2020 | 10:56 PM

COLOMBO (News 1st) -  ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට ලොව පුරා සිටින කොරෝනා ආසාදිතයින් ගණන 1,638,216 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ පිරිස 369,017කි.