ඖෂධ අලෙවිසැල් වෙත ජනතාව ප්‍රවාහනය කිරීම ඇරඹේ

ඖෂධ අලෙවිසැල් වෙත ජනතාව ප්‍රවාහනය කිරීම ඇරඹේ

by Staff writer 10-04-2020 | 12:01 PM

COLOMBO ( News 1st ) - ඖෂධ අලෙවිසැල් වෙත ජනතාව ප්‍රවාහනය කිරීම ආරම්භ කර තිබේ.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අවශ්‍යතාව අනුව ප්‍රවාහන කටයුතු සිදුවන බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේද සහය ලබා ගනු ඇති.