සියලුම ඖෂධ අලෙවි සැල් විවෘත කිරීමට පියවර

සියලුම ඖෂධ අලෙවි සැල් විවෘත කිරීමට පියවර

සියලුම ඖෂධ අලෙවි සැල් විවෘත කිරීමට පියවර

කර්තෘ Hashini De Mel

10 Apr, 2020 | 4:06 pm

COLOMBO (News 1st) – දිවයින පුරා පිහිටි සියලුම ඖෂධ අලෙවි සැල් පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තබන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මේ දිනවල රට පුරා පනවා ඇති පොලිස් ඇඳිරි නීති තත්ත්වයට බලපෑමක් ඇති නොවන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ පහසුකම් සැලසීම සඳහා රජය විසින් මෙම පියවර ගෙන ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]