English
தமிழ்
කර්තෘ Staff writer
10 Apr, 2020 | 5:49 pm
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ, ඊට අදාළ ගැසට් පත්‍රය ද මේ වනවිට නිකුත් කර ඇති බවයි.
ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125 කි.
සුදු සහ රතු වාෂ්පයෙන් තැම්බු සහ තම්බන ලද සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 90 ක් වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, සුදු සහ රතු කැකුළු සම්බා කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැක්කේ රුපියල් 90 ක උපරිම සිල්ලර මිලකට බවයි.
සුදු සහ රතු නාඩු වාෂ්පයෙන් තම්බන ලද සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 90 ක් ය.
සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 85 ක් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.
26 Jan, 2022 | 04:02 PM
11 Sep, 2020 | 03:57 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS