මධ්‍යස්ථාන 12ක පුද්ගලයින් 1347ක් තවදුරටත් නිරෝධායනයට

මධ්‍යස්ථාන 12ක පුද්ගලයින් 1347ක් තවදුරටත් නිරෝධායනයට

මධ්‍යස්ථාන 12ක පුද්ගලයින් 1347ක් තවදුරටත් නිරෝධායනයට

කර්තෘ Staff writer

10 Apr, 2020 | 11:03 am

COLOMBO ( News 1st ) – මධ්‍යස්ථාන 12 ක පුද්ගලයින් 1347 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක් කර ඇති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, නිරෝධානයට ලක්වු 349 දෙනෙකු මේ වනවිට පිටත් ව ගොස් ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]