3496ක් නිරෝධානය කර අවසන් - යුද හමුදාපති

මධ්‍යස්ථාන 12ක පුද්ගලයින් 1347ක් තවදුරටත් නිරෝධායනයට

by Staff writer 10-04-2020 | 11:03 AM

COLOMBO ( News 1st ) - මධ්‍යස්ථාන 12 ක පුද්ගලයින් 1347 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක් කර ඇති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, නිරෝධානයට ලක්වු 349 දෙනෙකු මේ වනවිට පිටත් ව ගොස් ඇති බවයි.