බංග්ලාදේශයේ දිස්ත්‍රික්කයක් සම්පූර්ණයෙන්ම වසා දමයි

බංග්ලාදේශයේ දිස්ත්‍රික්කයක් සම්පූර්ණයෙන්ම වසා දමයි

බංග්ලාදේශයේ දිස්ත්‍රික්කයක් සම්පූර්ණයෙන්ම වසා දමයි

කර්තෘ Staff writer

10 Apr, 2020 | 6:51 pm

COLOMBO (News 1st) – බංග්ලාදේශයේ රොහින්‍යා වැසියන් බහුලව වෙසෙන දිස්ත්‍රික්කයක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ Covid-19 වෛරසය පැතිරයාම සීමා කිරීමේ අරමුණින් කොක්ස් බසාර් නැමැති දිස්ත්‍රික්කය වසා දමා ඇති බවයි.

මියෙන්මාරයේ සිට සංක්‍රමණය වූ මිලියනයක පමණ රොහින්‍යා වැසියන් පිරිසක් එම දිස්ත්‍රික්කයේ දිවි ගෙවයි.

කෙසේවෙතත් ඒ අතරින් කිසිවෙකුටත් කොවිඩ් 19 ආසාදනය වී නොමැති නමුත් පවතින අඩු සෞඛ්‍ය පහසුකම් හේතුවෙන් එම දිස්ත්‍රික්කය වසා දැමූ බව බංග්ලාදේශ බලධාරීන් ප්‍රකාශ කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]