ඖෂධ අලෙවිසැල් වෙත ජනතාව ප්‍රවාහනය කිරීම ඇරඹේ

ඖෂධ අලෙවිසැල් වෙත ජනතාව ප්‍රවාහනය කිරීම ඇරඹේ

ඖෂධ අලෙවිසැල් වෙත ජනතාව ප්‍රවාහනය කිරීම ඇරඹේ

කර්තෘ Staff writer

10 Apr, 2020 | 12:01 pm

COLOMBO ( News 1st ) – ඖෂධ අලෙවිසැල් වෙත ජනතාව ප්‍රවාහනය කිරීම ආරම්භ කර තිබේ.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අවශ්‍යතාව අනුව ප්‍රවාහන කටයුතු සිදුවන බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේද සහය ලබා ගනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]