10-04-2020 | 5:55 PM
COLOMBO (News 1st) - කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මිය ගිය දැනට කොළඹ අයි.ඩි.එච්. රෝහලේ ප්රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයාගේ පියාගේ සිරුර ආදාහනය කරන අවස්ථාවේ ඊට බාධා කළ පුද්ගලයින් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරු ආදාහනය නතර කරන ලෙසට මරණ තර්ජනය කොට ආදාහනාගාර සේවකයින්ග...