NRFC ගිණුම් හිමියන්ට දැනුම්දීමක්

NRFC ගිණුම් හිමියන්ට දැනුම්දීමක්

by Staff writer 09-04-2020 | 11:11 AM

COLOMBO ( News 1st ) - NRFC ගිණුම් හිමියන්ට විදේශ විනිමය තැන්පත් කිරීමේදී මූල්‍ය ආයතනවලින් ගෙවන පොළියට අමතරව දිරිගැන්වීමේ 2% ක පොළියක් ගෙවීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.