සියලු ඖෂධ අලෙවි සැල් හෙටත් විවෘතයි

සියලු ඖෂධ අලෙවි සැල් හෙටත් විවෘතයි

by Hashini De Mel 09-04-2020 | 4:23 PM

COLOMBO (News 1st) - දිවයින පුරා සියලු ඖෂධ අලෙවි සැල් හෙටත් විවෘත කර තැබීමට අවසර දී ඇති බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, හෙට (10) උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා ඖෂධ අලෙවි සැල් විවෘතව තැබිය හැකි බවයි.