ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 15 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 15 ඉක්මවයි

by Staff writer 09-04-2020 | 7:41 AM

News 1st - ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවා ඇත.

එමෙන්ම කොරෝනා මරණ සංඛ්‍යාව 88,433 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. සුවය ලැබූ පිරිස 329,731 කි.