ලංකාවේ කොරෝනා මර්දනයට යූරෝ මිලියන 22ක්

ලංකාවේ කොරෝනා මර්දනයට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 22ක්

by Staff writer 09-04-2020 | 1:52 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන් යූරෝ මිලියන 22ක් ප්‍රදානය කිරීමට යුරෝපා සංගමය එකඟ වී ඇත.