නවසීලන්තයේ කොරෝනා ආසාදිතයින් අඩුවෙයි

නවසීලන්තයේ කොරෝනා ආසාදිතයින් අඩුවෙයි

by Staff writer 09-04-2020 | 3:53 PM

News 1st - නවසීලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඩුවෙමින් පවතී.

විදෙස් වාර්තා අනාවරණ කළේ, අද දිනයේ රෝගීන් 29 දෙනෙකු පමණක් වාර්තා වී ඇති බවයි. නවසීලන්තයේ සිය කටයුතු අක්‍රීය තත්ත්වයට පත් කර අද දින 15 කි.