පිටරට සිටින ලාංකිකයින් දිවයිනට ගෙන ඒමට අනුමැතිය

ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් 13 ක සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට රැගෙන ඒමට කැබිනට් අනුමැතිය

by Staff writer 09-04-2020 | 11:19 AM

COLOMBO ( News 1st )  - ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් 13 ක සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33ක් දෙනෙකු දිවයිනට රැගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.