කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

by Staff writer 09-04-2020 | 6:11 PM

COLOMBO ( News 1st ) – තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ සමග ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.