සියලු ඖෂධ අලෙවි සැල් හෙටත් විවෘතයි

සියලු ඖෂධ අලෙවි සැල් හෙටත් විවෘතයි

සියලු ඖෂධ අලෙවි සැල් හෙටත් විවෘතයි

කර්තෘ Hashini De Mel

09 Apr, 2020 | 4:23 pm

COLOMBO (News 1st) – දිවයින පුරා සියලු ඖෂධ අලෙවි සැල් හෙටත් විවෘත කර තැබීමට අවසර දී ඇති බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, හෙට (10) උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා ඖෂධ අලෙවි සැල් විවෘතව තැබිය හැකි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]