ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 15 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 15 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 15 ඉක්මවයි

කර්තෘ Staff writer

09 Apr, 2020 | 7:41 am

News 1st – ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවා ඇත.

එමෙන්ම කොරෝනා මරණ සංඛ්‍යාව 88,433 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

සුවය ලැබූ පිරිස 329,731 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]