නවසීලන්තයේ කොරෝනා ආසාදිතයින් අඩුවෙයි

නවසීලන්තයේ කොරෝනා ආසාදිතයින් අඩුවෙයි

නවසීලන්තයේ කොරෝනා ආසාදිතයින් අඩුවෙයි

කර්තෘ Staff writer

09 Apr, 2020 | 3:53 pm

News 1st – නවසීලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඩුවෙමින් පවතී.

විදෙස් වාර්තා අනාවරණ කළේ, අද දිනයේ රෝගීන් 29 දෙනෙකු පමණක් වාර්තා වී ඇති බවයි.

නවසීලන්තයේ සිය කටයුතු අක්‍රීය තත්ත්වයට පත් කර අද දින 15 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]