තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි

Update: සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 49 දක්වා ඉහළට

by Staff writer 09-04-2020 | 6:18 PM

Update (6.10 PM) - තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබේ. ================================================================================ COLOMBO ( News 1st ) (1.00 PM)- කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තව ත් තිදෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව, සුවය ලැබු මුළු පිරිස 47 කි. මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 189 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය. ඒ ඊයේ දිනයේ නව ආසාදිතයින් සිව්දෙනෙකු සොයා ගැනීමත් සමගයි.