Update: සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 49 දක්වා ඉහළට

Update: සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 49 දක්වා ඉහළට

Update: සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 49 දක්වා ඉහළට

කර්තෘ Staff writer

09 Apr, 2020 | 6:18 pm

Update (6.10 PM) – තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබේ.

================================================================================

COLOMBO ( News 1st ) (1.00 PM)- කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තව ත් තිදෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව, සුවය ලැබු මුළු පිරිස 47 කි.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 189 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය.

ඒ ඊයේ දිනයේ නව ආසාදිතයින් සිව්දෙනෙකු සොයා ගැනීමත් සමගයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]