කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

කර්තෘ Staff writer

09 Apr, 2020 | 6:11 pm

COLOMBO ( News 1st ) – තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ සමග ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]